නේවාසික රට සහ ලද හැකි සේවාවන්

 

>> සියලුම නෛතික ගිවිසුම් පෙන්වන්න

නේවාසික රට/කලාපය සහ ලද හැකි සේවාවන්

අවසන් යාවත් කිරීම: 2018 ජූලි 31

 

පහත දක්වා ඇති කිනම් හෝ රටක/ කලාපයක ඔබ වාසය කරන්නේ නම් මෙම PayPal පරිශීලක ගිවිසුම ඔබට අදාළ වේ. ඔබ විසින් ඔබ වාසය කරන රටේ/කලාපයේ ඔබගේ PayPal ගිණුම ලියාපදිංචි කළ යුතුය.

රට/කලාපය අනූව PayPal සේවය ලද හැකි බව වෙනස් වේ. ඔබගේ නේවාසික රට/කලාපය තුළ කිනම් සේවාවන් ලද හැකිද යන්න බැලීමට කරුණාකර පහත බලන්න.

 

ගෙවීම් යැවීමට සහ ලැබීමට හැකියාව ඇති රටවල්/කලාප:

ඔබ මෙම කිනම් හෝ රටක/කලාපයක වාසය කරන්නේ නම්, ඔබට ගෙවීම් යැවීමට සහ ලැබීමට හැකිය.

  • ඇන්ඩෝරාව
  • ආර්ජන්ටිනාව
  • බහමාස්
  • බහරේන්
  • බර්මියුඩා
  • බොට්ස්වානාව
  • කේමන් දූපත්
  • චිලිය
  • චීනය
  • කොලොම්බියාව
  • කොස්ටාරිකාව
  • ක්‍රොඒෂියාව
  • ඩොමිනිකානු ජනරජය
  • ඉක්වදෝරය
  • එල් සැල්වදෝරය
  • ෆැරෝ දූපත්
  • ජෝර්ජියාව
  • ග්‍රීන්ලන්තය
  • ග්වාතමාලාව
  • හොන්ඩුරාස්
  • හොං කොං SAR, චීනය 
  • අයිස්ලන්තය
  • ඉන්දියාව
  • ඉන්දුනීසියාව
  • ඊශ්‍රායලය
  • ජැමෙයිකාව
  • ජපානය
  • ජෝර්දානය
  • කසකස්ථානය
  • කෙන්යාව
  • කුවේට්
  • ලෙසෝතෝව
  • මැලේසියාව
  • මොරීෂස්
  • මෙක්සිකෝව
  • මෝල්ඩෝවා
  • මොනාකෝව
  • මොරොක්කෝව
  • මොසැම්බික්
  • ඕමානය
  • නවසීලන්තය
  • නිකරගුවාව
  • නෝර්වේ
  • පැනමාව
  • පීරු
  • පිලිපීනය
  • කටාර්
  • සවුදි අරාබිය
  • සෙනෙගාලය
  • සර්බියාව
  • සිංගප්පූරුව
  • දකුණු අප්‍රිකාව
  • දකුණු කොරියාව
  • තායිවානය
  • තායිලන්තය
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  • උරුගුවේ
  • වෙනිසුවේලාව
  • වියට්නාමය

 

ගෙවීම් යැවීමට සහ ලැබීමට හැකියාව ඇති සහ ස්වයංක්‍රීය මාරු කිරීම් සහිත රටවල්/කලාප:

ඔබ මෙම කිනම් හෝ රටක/කලාපයක වාසය කරන්නේ නම්, ඔබට ගෙවීම් යැවීමට සහ ලැබීමට හැකිය. මීට අමතරව, PayPal විසින් ස්වයංක්‍රීයවම ඔබගේ PayPal ශේෂය ඔබගේ එක්සත් ජනපද ගිණුමට හෝ ණයපතට නිත්‍ය පදනමෙන් යවනු ඇත.

  • ඇල්බේනියාව
  • ඇල්ජීරියාව
  • ඇන්ටිගුවා සහ බාර්බියුඩා
  • බාබඩෝස්
  • බෙලීස්
  • බොස්නියාව සහ හර්සිගොවීනාව
  • ඩොමිනිකා
  • ඊජිප්තුව
  • ෆීජි
  • ප්‍රංශ පොලිනීසියාව
  • ග්‍රෙනෙඩාව
  • මලාවි
  • නව කැලිඩෝනියාව
  • පලාවු
  • ශාන්ත කිට්ස් සහ නෙවිස්
  • ශාන්ත ලුසියා
  • සීෂෙල්ස්
  • ට්‍රිනිඩැඩ් සහ ටොබාගෝ
  • ටර්ක්ස් සහ කයිකොස් දූපත්

 

ගෙවීම් යැවීමට හැකියාව ඇති රටවල්/කලාප:

ඔබ මෙම කිනම් හෝ රටක/කලාපයක වාසය කරන්නේ නම්, ඔබට ණයපතක් ඔබගේ PayPal ගිණුමට සබැඳි කර ගෙවීම් යැවීමට හැකිය. ඔබට ගෙවීම් ලැබීමේ හැකියාව නැත.

  • ඇන්ගෝලාව
  • ඇන්ග්විලාව
  • ආර්මේනියාව
  • අරූබා
  • අසර්බයිජාන ජනරජය
  • බෙලරූස්
  • බෙනින්
  • භූතානය
  • බොලීවියාව
  • බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්
  • බෘනායි
  • බුර්කිනා ෆාසෝ
  • බුරුන්ඩි
  • කාම්බෝජය
  • කැමරූන්
  • කේප් වර්ඩ්
  • චැඩ්
  • කොමොරොස්
  • කොංගෝ, ප්‍රජාතාන්ත්‍රික ජනරජය
  • කොංගෝ, ජනරජය
  • කුක් දූපත්
  • අයිවරි කෝස්ට්
  • ජිබූටි
  • එරිත්‍රියාව
  • ඉතියෝපියාව
  • ෆෝක්ලන්ඩ් දූපත්
  • ගැබෝන් ජනරජය
  • ගැම්බියාව
  • ගිනියාව
  • ගිනියා බිසව්
  • ගයනාව
  • කිරිබති
  • කිර්ගිස්තානය
  • ලාඕසය
  • මැසිඩෝනියාව
  • මැඩගස්කරය
  • මාලදිවයින
  • මාලි
  • මාෂල් දූපත්
  • මොරිටානියා
  • මැයෝට්
  • මයික්‍රොනීසියාව, ඒකාබද්ධ ජනපද
  • මොංගෝලියාව
  • මොන්ටිනිග්‍රෝ
  • මොන්ට්සෙරැට්
  • නැමීබියාව
  • නාවුරු
  • නේපාලය
  • නෙදර්ලන්ත ඇන්ටිල්ස්
  • නයිජර්
  • නයිජීරියාව
  • නියු
  • නෝෆෝක් දූපත
  • පැපුවා නව ගිනියාව
  • පැරගුවේ
  • පිට්කයන් දූපත්
  • රුවන්ඩාව
  • ශාන්ත හෙලේනා
  • ශාන්ත පියෙරේ සහ මිකලන්
  • ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩීන්ස්
  • සැමොවා
  • සාවෝ ටොමේ සහ ප්‍රින්සිපේ
  • සියෙරා ලියොන්
  • සොලොමන් දූපත්
  • සෝමාලියාව
  • ශ්‍රී ලංකාව
  • සුරිනාමය
  • ස්වල්බාර්ද් සහ ජන් මයේන්
  • ස්වාසිලන්තය
  • තජිකිස්ථානය
  • ටැන්සානියාව
  • ටෝගෝ
  • ටොන්ගාව
  • ටියුනීසියාව
  • තුර්ක්මෙනිස්ථානය
  • ටුවාලු
  • උගන්ඩාව
  • යුක්‍රේනය
  • වනවාතු
  • වොලිස් සහ ෆුටුනා දූපත්
  • යේමනය
  • සැම්බියාව
  • සිම්බාබ්වේ